About Us

ඔබගේ සිහින කුමාර හෝ කුමරිය තවමත් ඔබට මුණ ගැසුනේ නැතිද? දෙමාපියන් ගෙනෙනා විවිධ යෝජනා ඔබට කරදරයක්ද? කපු මහතුන් වදයක්ද? පුවත්පත් වල මංගල දැන්වීම් වලට පිළිතුරු ලිවීමට අකමැතිද? ඔබගේ සිතැඟි පරිදි ඔබටම ගැලපෙන ජීවන සහකරු හෝ සහකාරිය විශාල පිරිසක් අතරින් ඔබම තෝරාගන්න, පිවිසෙන්න "මංගල මාවත" වෙත.

"මංගල මාවත" යනු ජීවන ගමනේ තම සහකරු හෝ සහකාරිය සොයමින් සිටිනා ඔබට පහසුවෙන්ම සිය සහකරු/සහකාරිය සොයාගත හැකි ලෙස සකසා ඇති වෙබ් අඩවියකි. මෙහිදී ඔබට කිසිදු අතරමැදි පුද්ගලයෙකු නොමැතිව, ලිපි ලිවීමෙන් තොරව ඔබට ගැලපෙන පුද්ගලයා පිලිබඳ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර ඔහු හෝ ඇය ඔබට ගැලපේ නම් අදහස් හුවමාරු කර ගැනීමද සිදුකල හැක. මේ සඳහා ඔබ කල යුත්තේ "මංගල මාවත" ට ලියාපදිංචි වීම පමණි.

එහිදී ඔබගේ විස්තර හා ඔබ බලාපොරොත්තු වන සහකරු/සහකාරියගේ විස්තරද අපගේ දත්ත පද්ධතියට ඇතුලත් කල පසු ඔබ ඇතුලත් කල විස්තර වලට අදාල පිරිස පමණක් ඔබට දැක ගත හැක. ඔවුන් අතරින් ඔබට කැමති ජීවන ගමන් සගයා තෝරාගෙන ඔහු හෝ ඇය සමග සතුටින් මංගල මාවතට පිවිසීමට ඔබට අවස්ථාව උදා කර ගත හැක.

Are you still looking for your life partner? Fed up with different types of wedding proposals from your parents? Don’t want to write to the marriage proposals in the newspapers? This is the solution. Choose your dream partner from pool of wedding proposals. Come to "Mangala Mawatha"

"Mangala Mawatha" is a web site designed to find your dream partner easily and conveniently. You just have to submit a simple form with your details and register with "Mangala Mawatha". Once you register you can view the wedding proposals with “Mangala mawatha” and select your dream partner easily and quickly.

So why are you waiting for? Come to "Mangala Mawatha" today and step in to the future with your dream life partner.