- මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සඳහා රුපියල් 1,000/- ක මුදලක් අය කරනු ලැබේ. මෙය එක් වතාවක් පමණක් ගෙවිය යුතු අතර මෙමගින් අනවශ්‍ය යෝජනා මංගල මාවතට ඇතුළුවීම වැළකී වඩාත් විශ්වාසනීය සේවාවක් සැපයිය හැකි වේ.
- වඩාත් සාර්ථක ප්‍රතිපල සඳහා ලියාපදිංචියෙන් පමණක් නොනැවතී ඔබගේ මංගල යෝජනා විස්තරයද ඇතුලත් කරන්න.
- සාමාජිකයකුගේ සම්බන්ධීකරණ විස්තර ලබාගත හැක්කේ තවත් ලියාපදිංචි වූ සාමාජිකයෙකුට පමණි.
- මංගල යෝජනාවේ ඇතුළත්වන්නේ අදාල සාමාජිකයාට අභිමත තොරතුරු පමණක් වන අතර, සාමාජිකයෙකු හා සම්බන්ධ වීමට අවශ්‍යනම් යෝජනාව අවසානයේ ඇති සම්බන්ධීකරණ විස්තර තීරුව මගින් ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර ඔබට අවශ්‍ය පණිවිඩය අදාල සමාජිකයා වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් යොමුවේ.
- ලියාපදිංචි වීමේදී ඔබ mangalamawatha.lk හි කොන්දේසි හා නියමයන් (Terms & Conditions) පිළිගැනීමට බැදී සිටින අතර එම කොන්දේසි හා නියමයන් පිළිබඳව සැලකිලිමත් වන මෙන් ඉල්ලා සිටිමු.
- Rs 1,000 / - will be charged for registration on this site. This should be paid only once and this will provide a more reliable service to avoid unnecessary proposals.
- Instead of just registering, for the most successful results include your wedding proposal description.
- Contact details of a member can only be obtained by another registered member.
- The wedding proposal contains only the voluntary information of the member and if you want to contact a member, the contact details bar at the end of the proposal will allow you to send the message to the relevant member via email.
- You are obliged to accept the Terms & Conditions of registration at mangalamawatha.lk and we request you to consider of these terms and conditions.
Back to
login Page