Privacy Policy

"මංගල මාවත" මංගල යෝජනා වෙබ් අඩවිය ඔබ හට ගෞරවණීය මංගල සේවාවක් ලබා දීම සඳහා හඳුන්වාදෙන ලද වෙබ් අඩවියකි. ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් කරුණු කිහිපය පිලිබඳ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
  • මංගල මාවත තුලදී අප විසින් සපයා ඇති අයදුම්පතට අවශ්‍ය තොරතුරු ඔබට ලබා දිය හැකි අතර අවශ්‍ය නම් ඇතැම් තොරතුරු ඔබට ලබාදීමෙන් වැළකී සිටිය හැක. එමෙන්ම ඔබට අමතරව සඳහන් කිරීමට අවශ්‍ය ඕනෑම තොරතුරක් "Proposal Description/මංගල යෝජනාව" තීරුවට ඇතුලත් කල හැක.
  • මංගල මාවත තුලදී ඔබ ලබාදෙන තොරතුරු අප විසින් වෙනත් කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු හෝ වෙනත් වෙබ් අඩවි සමග හුවමාරු කර නොගැනේ.
  • මංගල මාවත තුල ලියාපදිංචි වූ පුද්ගලයෙකුගේ සම්පූර්ණ විස්තර ලබාගත හැක්කේ මංගල මාවත තුලම ලියාපදිංචිවූ තවත් පුද්ගලයෙකුට පමණි.
  • පිටස්තර පුද්ගලයන්ට ලියාපදිංචි වීමකින් තොරව යම් සාමාජිකයෙකුගේ සම්පූරණ විස්තර දැක ගත නොහැක.
  • ඔබ කැමති ඕනෑම අවස්ථාවක ඔබගේ මංගල යෝජනාව මංගල මාවත තුලින් ඉවත්කර ගත හැක.
  • ඔබ විසින් ලබා දෙන තොරතුරු කිසිවක් සාමාජික නොවන වෙනත් තෙවෙනි පාර්ශවයකට ලබා නොදෙන නමුත් නීතිමය අවශ්‍යතාවක් මත එම තොරතුරු ලබා දීමට අප බැඳී සිටී.

"Mangala Mawatha" wedding proposal website is created to give you a dedicated service.

To provide a honorable service while protecting your privacy please consider the following points.
  • You can provide the information requested in the application and if you wish you may avoid giving some information. If there is any additional information you want to provide can be entered in the “proposal description” column.
  • The information that has been provided to “Mangala mawatha” will not be exchange with any other institution, person or web site.
  • Only a registered person in “Mangala mawatha” can view the full details of the members. No outsider can view the full details of the members without registering in “Mangala mawatha”.
  • You can remove wedding proposal at any time you need.
  • We do not provide the information given in “Mangala mawatha” to any third party. But we are obliged to provide them for the legal requirement.