Terms and Conditions

"මංගල මාවත" මංගල යෝජනා වෙබ් අඩවිය ඔබට වඩාත් පහසුවෙන් ඔබගේ සහකරු හෝ සහකාරිය සොයා ගැනීම සඳහා පහසුකම් සලසන වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය තුල ලියාපදිංචි වී කටයුතු කිරීමේදී පහත සඳහන් කරුණු හා කොන්දේසිවලට එකඟ වන මෙන් ඉල්ලා සිටිමු.
  • මංගල මාවත වෙත ඔබ විසින් ඔබගේ සත්‍ය තොරතුරු ඇතුලත් කලයුතු අතර පල කරන ජායාරූප ද එම අදාල පුද්ගලයාගේම විය යුතුය.
  • මංගල මාවත තුලින් ඔබ හඳුනාගන්නා පුද්ගලයන්ගේ තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය ඔබ විසින් පෞද්ගලිකවම සොයා බැලිය යුතු අතර එය ආයතනයේ වගකීමක් නොවන බව කාරුණිකව සලකන්න.
  • යම් පුද්ගලයකුගේ අසත්‍ය තොරතුරු මංගල මාවත ට ඇතුලත් කොට ඇති බව තහවුරු වුව හොත් එම පුද්ගලයාගේ තොරතුරු සියල්ල එම මොහොතේම "මංගල මාවත" තුලින් ඉවත් කිරීමේ බලය ආයතනය සතුය.
  • ඔබ විසින් මූලික ගෙවීමකින් පසු මංගල මාවත ට ඇතුලත් කරන ඔබගේ මංගල යෝජනාව ඔබට ගැලපෙන විවාහ යෝජනාවක් ලැබෙන තෙක්ම මංගල මාවත තුල තබාගත හැකි අතර ඒ සඳහා අමතර මුදලක් ගෙවීම අවශ්‍ය නොවේ.
  • මංගල මාවත තුල පවතින මංගල යෝජනා වල විස්තර දැක ගත හැක්කේ මංගල මාවත තුල ලියාපදිංචි වූ සමජිකයන්ටම පමණි. මේ නිසා ප්‍රථමයෙන් මූලික ගෙවීමකින් පසුව ලියාපදිංචි වීම අවශ්‍ය වන අතර ඒ තුලින් ඔබට ගැලපෙන අනෙකුත් සාමාජිකයන්ගේ විස්තර දැක බලා ගත හැක.
  • මංගල මාවත තුලින් ඔබගේ විවාහ යෝජනාවට පිළිතුරු ලැබීම සිදුවන්නේ විද්‍යුත් ලිපිනයට වන බැවින් නිතරම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත අවධානය යොමු කරන්න.
  • යම් පුද්ගලයෙක් ලියාපදිංචි වීමෙන් පසු තමන්ට ගැලපෙන මංගල යෝජනා කිසිවක් නොමැතිවීම හේතුවෙන් නැවත මුදල් ලබාදීමක් සිදුකරනු නොලැබේ.
  • ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මංගල යෝජනාව මංගල මාවත තුලින් ඉවත්කර ගත හැක.
  • මංගල මාවත තුලින් හඳුනාගත් පුද්ගලයන් සමග ඔබ සිදු කරන්නාවූ විවිධ ගනුදෙනු පිලිබඳ ආයතනයේ කිසිදු වගකීමක් නොමැත.

“Mangala Mawatha” is a web site which provides you a dedicated service to find your partner easily and more conveniently. Please be kind enough to agree the following terms & conditions before you register in “Mangala mawatha”
  • You should enter your true details to our data base and the photograph also should be the right person.
  • It is your responsibility to check the correctness of any person’s details you gain from “Mangala mawatha” and it is not a responsibility of the institute.
  • If we confirm that any person has given the untrue information, we have the authority to remove that membership from “Mangala mawatha” immediately.
  • Once you make the first payment, you can keep your wedding proposal for any time period until you find your partner, without paying additionally.
  • The wedding proposal details in “Mangala mawatha” can be seen for the registered members only. For view the full details of a member, first you have to register with an initial payment.
  • You will receive the proposal invitations via email, so please check your email regularly.
  • You can remove your wedding proposal at any time you need.
  • The institution does not take any responsibility regarding any transactions & discussions between the members of “Mangala mawatha”